මහ කන්නයේ කුඹුරු වගාවට ඇල්ගී විශේෂයක්

2015-06-29 09:56:00       806
feature-top
මහකන්නයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කළ කුඹුරු ඉඩම් වලට ඇල්ගී විශේෂයක් බෝවීම හේතුවෙන් ගොයම් පැලවලට හානි සිදුවී තිබෙනවා. බතලේගොඩ වී පර්යේෂණ ආයතනය සඳහන් කළේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ කුඹුරු ඉඩම්වල ලවණ තත්ත්වයේ ඇති වූ වෙනස්කම් කිහිපයක් හේතුවෙන් මෙම ඇල්ගී විශේෂය ව්‍යාප්ත වී ඇති බවයි. මේ නිසා පැල ගොයම් පඳුරු ගැසීම අඩුවී ඇති බවයි එම පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

Curtesy : Hiru news


More News »