රජරට කුඹුරුවලට වල් පැලෑටියක් වින කරයි

2015-07-06 11:30:00       803
feature-top
රජරට පළාතේ යල කන්නයේ වගා කරන ලද කුඹුරු වගාවන් සඳහා වල් පැළෑටියක් ව්‍යාප්ත වීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ගොවීන් සඳහන් කළේ මේ හේතුව නිසා යල කන්නයේ වගා කරන ලද කුඹුරු වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

More News »