පොල් වැඩිපුර කඩන්ට පුළුවන්

2015-07-28 09:53:00       810
feature-top
උතුරු නැගෙනහිර ප්‍රදේ්ශයන්හි පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි පොල් වගා කිරීමට සුදුසු භූමි හඳුනා ගැනීම සහ වගාකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීම මෙම වැඩපිළිවෙල යටතේ මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එමෙන්ම මෙරට පොල් නිෂ්පාදනයෙන් මේ වනවිට සියයට 20 ක් අපනයනය කරනවා. උතුරු නැගෙනහිර පොල් ව්‍යාපෘතිය ආරම්භ වීමෙන් පසු එම ප්‍රතිශතය සියයට 35 දක්වා ඉහළ නැංවීමටයි එම අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ.

Curtesy : Hiru news


More News »