තේ ගැනුම් 30% කින් පහළට

2015-07-30 10:05:00       804
feature-top
කොළඹ තේ වෙන්දේසිය තුළ 30% ක පමණ තේ තොග විකුණාගත නොහැකිව පවතින බව වැවිලිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ මැදපෙරදිග ඇතුලූ රටවල් ගණනාවක පවතින යුදගැටුම් හේතුවෙන් තේ මිලදී ගැනීම අඩුවී ඇති බවයි. විශේෂයෙන්ම ඉරානය, ඉරාකය, සිරියාව ආදී මැද පෙරදිග රටවල් මෙන්ම රුසියාව, යුක්රේනය ආදී රටවල්ද ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගනු ලබනවා.

curtesy : Hiru news


More News »